දේශීය පුවත්

මහත් ආන්දෝලනයට ලක්වූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවාගැනීමට අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ගෙන තිබූ තීරණය පිළිබඳ නැවත සමාලෝචනය කිරීම ප්‍රධාන කොට ඊයේ (18) දින පැවති රැස්වීමකදී තීරණය කර තිබෙන්නේ මෙම බඳවාගැනීමේ ක්‍රියාපටිපාටියේදී දෙමළ භාෂා ප්‍රවීණතාවයට ප්‍රමුඛත්වය දීමකින් තොරව මෙම බඳවාගැනීම් සිදු කිරීමට බව The Island පුවත්පතේ ශාමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු වාර්තාකර සිටී.

මෙම රැස්වීම මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර, අධිකරණ ඇමති අලි සබ්‍රි, අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති (නීති) අජිත් රෝහන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More