දේශීය පුවත්

රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත යුතු බොහෝ පියවර ජනාධිපතිවරයා ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කළද; එතුමන්ගේ ගමන් මග අවහිර වී ඇතැයි ද එක රටක්, එක නීතියක් සහ දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් බලාපොරොත්තු වුවද ඔහු සමග වැඩ කරන පිරිස සමග ජනාධිපතිවරයාට එම ගමන යාම අපහසු වී ඇති බව පෙනෙන්නට තිබෙන බව ද බස්නාහිර පළාතේ ප‍්‍රදාන සංඝානායක වේපතඉර හේමාලෝක හිමියෝ පවසති.

කොමිස්කාරයෝ නැති, පගාකාරයෝ නැති පාලනයක් ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුවද, පීසීආර් පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ දී එයිනුත් කොමිස් ගැසූ පුද්ගලයන් පිළිබදව වාර්තා වී ඇති බවටද උන්වහන්සේ චෝදනා කරති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More