ලෝකයේ ලොකුම වරායවල් පුද්ගලික අංශයට පවරා දී ඇති බවට වරාය අධිකාරියේ සභාපති හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය විසින් කරුණු සොයා බැලීමක් කරන ලදී.
එහිදී අනාවරණය වූයේ ලෝකයේ විශාලතම වරායවල් දෙක වන සිංගප්පූරු වරාය සහ චීනයේ ෂැංහයි වරායේ ප්‍රාග්ධන අයිතිය සහ කළමනාකරණ අයිතිය රජයට අයත් සමාගම් විසින් දරණ බවය. ඔවුන්ගේ නිල වාර්තාවල ප්‍රාග්ධන අයිතිය දැක්වෙන්නේ මහජන අයිතිය යනුවෙනි.
මේ පිළිබඳව අප වරාය සේවක සංගම් වලින් විමසීමේදී ඔවුන් සඳහන් කළේ දයා රත්නායක මහතා සහභාපති කමක් වෙනුවෙන් තම වසර තිහක රණවිරු ගෞරවය හානි කරගනිමින් සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...