පුරවැසි කොලම

දේශීය සම්පත් විකුණා දමා දේශීය කර්මාන්ත නවතා දමා හැම දෙයක්ම පිටරටින් ගෙන ඒමේ ප්‍රතිපත්තියක් කොටගෙන තිබෙන මේ වකවානුවේ 1977 පෙර රට තිබූ තැන ගැන අවධානය යොමු යොමු කිරීම වටී.

1977 ජේ.ආර්.ජයවර්ධන මහතා බලයට පත්වී විවෘත ආර්ථිකය හදුන්වා දීමට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය දේශීය දේ අගය කරමින් සමාජවාදී ආර්ථික ක්‍රමයකට බරව රට ගෙන ගිය ගමන් මඟ තුළ රට තුළ බිහි වූ දේශීය කර්මාන්ත වලින් බිඳකි මේ.

මැස්ඩා -හෝමාගම ගලවිල වත්ත
වානේ – අතුරුගිරිය ඔරුවල
ටයර් – කැලණිය
ලෝහ භාණ්ඩ – යක්කල
වාත්තු – එඩේරමුල්ල
කඩදාසි – වාලච්චේන සහ ඇඹිලිපිටිය
නූල් සහ රෙදි – තුල්හිරිය, වේයන්ගොඩ, වැල්ලවත්ත
කපු නූල් නිෂ්පාදනය කර ප්‍රතිඅපනයනය ඇමරිකාවට – කපුවත්ත
නයිලෝන් – සපුගස්කන්ද
දාස ඩියුරෝ – කැලණිය
Unic Electric – හෝමාගම
Electro Plastic – පිටකෝට්ට
Ceylon Breweries – පාදුක්ක
Nuwaraeliya Breweries – නුවරඑළිය
Autolite – මාකොල
පැරකුම් කිරි – පොලොන්නරුව
සීනි – පැලවත්ත
මිනිරන් – බෝගල
ඒකල කර්මාන්ත කලාපය
රත්මලාන කර්මාන්ත කලාපය -Lambretta Scooter
රට පුරා තිබූ අත්යන්ත්‍ර කර්මාන්තය (Handloom Textile Industry)

තවත් බොහෝ දේශීය කර්මාන්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More