මෙරටට සංචාරයේ නිරතව සිටින යුක්රේන ජාතිකයන්ගේ සංචාරක ව්‍යාපෘතිය කළමනාකරණය සම්බන්ධයෙන් යුක්රේන තානාපති කාර්යාලයෙන් සිය කණගාටුව පල කරමින් තම සංචාරකයන්ගේ ගැටළු විසඳීමට සහාය ලබා දෙන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිත ඉල්ලීමක් යොමු කරමින් නව දිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලයෙන් ඉල්ලිමක් කර ඇත.
තම සංචාරයකයන් කොරෝනා පරීක්ෂණවලින් පසු ඔවුන්ට හෝටල් වලින් පිටතට යෑම ද අවහිර කර ඇතැයි ද යුක්‍රේන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට කණගාටුව පළ කරමින් දන්වා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...