රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා කොවිඩ් වෛරස ආසාදිතයෙකු බවට පත් වීම හේතුවෙන් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා කොවිඩ් වෛරස ආසාදිතයෙකුගේ පළමු පෙළ ආසාදිතයෙකු බවට පත්ව ඇති බව වාර්තාවේ.
ජනවාරි 15 වන දින හොරණ පිහිටි ටයර් කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත වූයේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා වන අතර පියල් නිශාන්ත රාජ්‍ය ඇමතිවරයා ජනාධිපතිවරයා සමඟ ඉතා සමීපව උත්සව කටයුතුවල නියැලෙන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...