‘ද හින්දු’ පුවත්පත වාර්තා කරන ආකාරයට යාපනය විශ්ව විද්‍යාලයේ ඉදිකර තිබූ ස්මාරකය කඩා බිඳ දැමීමෙන් පසු එය නැවත පිළිසකර කිරීමට ඉන්දියාව මැදිහත්ව ඇති බව පැවසේ.
එම පුවත් පතට අනුව ස්මාරකය කඩා දැමීමෙන් පසු දින කොළඹ ඉන්දීය මහ කොමසාරිස්වරයා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මුණගැසී ඒ ගැන සාකච්ඡා කර ඇත.
අගමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා උපුටමින් හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ,මෙම ස්මාරකය කඩා දැමීම නිසා දකුණු ඉන්දියාව කලබල ඇතිවනු ඇති බව ඉන්දීය කොමසාරිස්වරයා පෙන්වා දුන් බවයි. ඒ අනුව ක්‍රියාත්මක වූ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා කඩා දමුණු එම ස්මාරකය යළි ඉදිකිරීම සදහා විශ්ව විද්‍යාලයේ උපකුලතිම පැමිණ මුල්ගල තැබූ බවත් එම වාර්තා තව දුරටත් පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...