ප‍්‍රධාන පුවත්

අන්‍යයන්ගේ දත්ත රහසිගතව ලබාගන්නා හැකර්වරුන් විසින් යුරෝපයේ ඖෂධ නියාමණ අධිකාරිය වන යුරෝපීය ඖෂධ ඒජන්සියේ (European Medicines Agency -EMA) සහ යුරෝපා සංගමයේ (EU) බළධාරීන් අතර හුවමාරු වූ විද්‍යුත් තැපැල් (e.mail) පණිවිඩ සම්බන්ධයෙන් සිදුකර ඇති හෙළිදරව්කිරීම් හරහා PfizerBioNtech සහ Moderna එන්නත් පිළිබඳව මහත් ආන්දෝලනාත්මක තත්වයක් උද්ගතවී තිබේ.

තම නම හෙලිකිරීමට අකමැති නියාමණ අධිකාරියේ නිළධාරියෙකු විසින් ප්‍රංශයේ Le Monde පුවත්පතට පවසා ඇත්තේ මෙම එන්නත් කඩිමුඩියේ අනුමත කිරීම සම්බන්ධයෙන් හෙළිදරව් කර ඇති බොහෝ තොරතුරු නිවැරදි බවයි.

Le Monde පුවත්පතට අනුව මෙම එන්නත් අනුමත කළ ද ඒ පිළිබඳව ප්‍රධාන ගැටළු තුනක් තිබී ඇත. ඒවා නම් 1) මෙම එන්නත් නිෂ්පාදනාගාර නිසි පරීක්ෂාවකට ලක්කර නැති වීම 2) වානිජ වශයෙන් සිදුකරන නිෂ්පාදන කාණ්ඩවල ප්‍රමාණවත් දත්ත නොමැති වීම 3) ලබාදී තිබූ, වානිජ නිෂ්පාදන කාණ්ඩවල දත්ත හා සායනික පරීක්ෂණ සඳහා නිෂ්පාදිත කාණ්ඩවල දත්ත අතර ගුණාත්මක වෙනස්කම් තිබීම.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.rt.com/news/512844-eu-approval-pressure-pfizer-covid-vaccine/



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More