නැගෙනහිර පර්යන්තය අදානි සමාගමට දීම සම්බන්ධයෙන් ජී.එල්.පීරිස් අමාත්‍යතුමා භික්ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කරමින් පවසා සිටියේ අදානි සමාගමට කොටස් 49%ක් පැවරීමේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600ක් ලැබෙන බවක් යයි ද එවැනි සොච්චම් මුදළකට මෙය විදේශීය සමාගමකට පැවරීම ඉතාම අනුවණ ක්‍රියාවක් වන බැවින් පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම අත්‍යවශ්‍යම වන්නේ නම් වෙනත් විකල්පයන් ඕනෑතරම් ඇති බව ද සමගි ජන බළවේගයේ තුෂාර ඉඳුනිල් මහතා පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...