දේශීය පුවත්

වතුකම්කරුවකගේ දිනෙක වැටුප රුපියල් 700 ක් බවට පත් කිරීමටත් ඵලදායීතාවය මත අනෙකුත් දීමනා ඊට එක් කිරීමටත් වතු සමාගම් එකඟතාවය පළ කර ඇතත් මෙම ජනවාරියේ සිට වතු කම්කරුවකුගේ දිනෙක වැටුප රුපියල් දහසක් දක්වා ඉහළ දමන බවට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අයවැය මගින් වූ පොරොන්දුව සඳහා වතු සමාගම් එකඟ කරවා ගැනීමට රජය අපොහොසත්ව ඇති බව වාර්තා වේ.

වතු සමාගම් සමඟ මේ සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා දිනයේ පැවති සාකච්ඡා අසාර්ථක වී ඇති බව පැවසෙන අතර ලංකා වතු කම්කරු සංගමයේ ලේකම්, සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසා ඇත්තේ වතු සමාගම්වල එම යෝජනාව පිළිගත නොහැකි බවයි.

රාජ්‍ය දේපළ පෞද්ගලීකරණය කළ විට මෙවැනි බරපතළ ගැටලු මතුවන බව ද ජාතික වශයෙන් වැදගත් වන අර්බුධයක් වුවද දේශීය ප්‍රතිපත්තියක් හරහා විසඳා ගැනීමට යෑමේදී ජනතා පරමාධිකාරී බළය හිමි ආයතන පවා අසරණ වන බවට මෙය හොඳ උදාහරණයක් බව ද විචාරකයින් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More