දේශීය පුවත්

මාධ්‍ය සාකච්ඡාවකට සහභාගීවෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශය සිටින්නේ ලෙඩවන මිනිසුන්ට බෙහෙත් කිරීමට නොවන බවත් සෞඛ්‍ය වැය බරෙන් වැඩිපුරම මුදල් ප්‍රමාණයක් වැය වන්නේ ලෙඩවන මිනිසුන්ට බෙහෙත් කිරීමට බවත්ය.

මෙහිදී අදහස් දැක්වූ වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ; විශේෂයෙන්ම කිතුල් රා මදින්නන් අත්අඩංගුවට ගැනීම නොකරන ලෙස මේ වනවිටත් ජනාධිපතිවරයා පොලීසියට නියෝග කර ඇති බවත් කිතුල් ගස ආශ්‍රිතව කර්මාන්තයේ යෙදෙන්නන් නඟා සිටුවීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ලබා ගත් බවත් කිතුල් සංවර්ධන මණ්ඩලය පිහිටුවීම එහි ප්‍රධාන කටයුත්තක් බවත්ය.

සීනි ඇටයක්වත් මිශ්‍ර නොකර සකස් කරන පිරිසිදු කිතුල් පැණි සඳහා වෙළඳපොළ සහතික කිරීමට තමන් සක්‍රීයව දායකත්වය ලබාදෙන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More