මේ තමන්වහන්සේලා බලාපොරොත්තු වූ ගෝඨාභය නොවන බවත් හාමුදුරුවරුන්ට කොකා පෙන්වීමක්ද? මේ කළේ යැයි තාමත් සැකයක් පවතින බවත් අක්මීමන දයාරතන හිමියන් පවසයි.
ජනාධිපති ගෝඨාභයට බලය නැති කාලේ මොළය තිබුණ බවත් ඔහු මෙච්චර දුර්වලයෙකු යැයි මිනිසුන් නොසිතූ බවත් උන්වහන්සේ පවසා සිටී.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...