පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය ‘අදානි’ සමාගමට ලබා දුනහොත් ආණ්ඩු විරෝධී මහ ජන රැල්ලක් ඇතිවනු නියත බවත් එවන් තත්වයට ඉඩ නොතබන ලෙස රජයෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බවත්ය.
එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කරණු ලැබුවේ,
“ඉන්දීය අදානි සමාගම මේ වන විට කොළඹ සිට කිලෝමීටර 200ක් දුරකින් ඉන්දියාවේ තවත් වරායක් ගොඩනගමින් සිටිනවා.එම සමාගම එවන් තත්ත්වයකදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගෙන ඊට යහපත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ කොහොමද?” යනුවෙනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...