ගාල්ල දඩල්ල ප‍්‍රදේශයේ පිහිටි සංචාරක එංගලන්ත කී‍්‍රඩකයන් නවාතැන් ගෙන සිටින ‘තරු හෝටලයේ’ මුළුතැන්ගෙයි සේවකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අනාවරණය කර ගෙන ඇති බව වාර්තාවේ.
හෝටල් කාර්ය මණ්ඩලයට සහ එංගලන්න කී‍්‍රඩකයන්ට සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් මේ බව හෙළිවී තිබෙන බව පුවත් වාර්තා සඳහන් කරයි.
සෞඛ්‍ය අංශ සිදු කළ නිරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ අදාළ මුළුතැන්ගෙයි සේවකයන් දෙදෙනා කිසි විටෙකත් එංගලන්ත කී‍්‍රඩකයන් හා සබඳතා නොපැවත්වූ බවයි.
ආසාදිත සේවකයන් දෙදෙනා රත්ගම සහ වැලිගම ප‍්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර මේ වන විට එංගලන්තයේ පැතිර යන කොරෝනා වෛරසය නව ප‍්‍රභේදය ආසාදනය වී සිටින එංගලන්න කි‍්‍රකට් කී‍්‍රඩකයා කිසිම අයුරකින් මෙරට සමාජයට විවෘත නොවූවකු බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළ බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...