දේශීය පුවත්

2011 වසරේදී ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කරන ලද INDRA MK-II ගුවන් ආරක්ෂණ පද්ධතිය නඩත්තු කිරීම සඳහා අවශ්‍ය කරන රු.මිලියන 200ක වටිනාකමක් ඇති අමතර කොටස් 341ක් පසුගිය 10වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ලඟාවූ ඉන්දියන් ගුවන් හමුදාවේ 32 ගුවන් යානයක් හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කර ඇත.

ඊයේ (16) දින මෙම අමතර කොටස් තොගය ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාපති සුදර්ශන පතිරන මහතාට නිළ වශයෙන් භාරදීම සිදු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More