දේශීය පුවත්

මානවහිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව සොයා බැලීම සඳහා අළුත් කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ද මීට පෙර රජයන් යටතේ පත් කරන ලද කොමිසම් මගින් ලබා දුන් නිර්දේශ පිළිබඳව යළි සලකා බැලීම සහ එම නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම මෙම කොමිසමේ අරමුණ බව ද වාර්තාවේ.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය සූදානම් බව ශ‍්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට මීට පෙර පොරොන්දු වී තිබුණ අතර
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් සිරගත කර සිටින ද්‍රවිඩ ජාතික සිරකරුවන් පිළිබඳව යළි සලකා බැලීමට රජය සූදානමින් සිටින බව ද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More