දේශීය පුවත්

යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් පස් දෙනෙකු දින දාහතරක අනිවාර්ය නිරෝධායනට යොමු වීමෙන් පසුවත්, ඔවුන් රැඳීසිටින හෝටල වලින් එළියට යාමට ඉඩ නොදී රඳවාගෙන සිටින බව තමන්ට වාර්තා වී ඇති බවත්; ඊට හේතුව කවරේද යන්නත් නවදිල්ලියේ පිහිටි යුක්රේන තානාපති කාර්යාලය, ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශයෙන් විමසා ඇති බව වාර්තා වේ.

ඔවුන් පස්දෙනාට දැනට PCR පරීක්ෂණ දෙකක් සිදු කර ඇති අතර එම වාර්තා දෙකෙන්ම ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති බව ද පැවසේ.

මෙම සංචාරකයන් පිරිස තවමත් අදාල හෝටලය තුළ රඳවාගෙන සිටින බව තමන් ද තහවුරු කරගෙන ඇතැයි සන්ඬේ ටයිම්ස් පුවත්පත ද වාර්තා කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More