දේශීය පුවත්

පසුගිය මස අවසානයේ සිට මේ වනවිට නෝර්වේ රටේ 30,000කට ආසන්න ප්‍රමාණයකට Pfizer BioNtech එන්නත ලබාදී ඇති අතර ඉන් 23 දෙනෙකු දැනට මියගොස් ඇති බව වාර්තාවේ. ඉන් 13 දෙනෙකු වැඩිහිටි නිවාස වල පසුවූ වයස අවුරුදු 80 ආසන්නයේ පුද්ගලයින් බවත් වාර්තාවේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඒ හේතුවෙන් Pfizer BioNtech එන්නත ලබා දීමට ප්‍රථම දුර්වල හා වයස්ගත රෝගීන් ගැන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස එරට වෛද්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම මරණ සහ එන්නත අතර නිශ්චිත සම්බන්ධතාවයක් මෙතෙක් හොයාගෙන නැතැයි නොර්වේ සෞඛ්‍ය බළධාරීන් පවසා සිටී.

මේ සම්බන්ධයෙන් Pfizer BioNtech එන්නත් නිෂ්පාදන සමාගම නිවේදනය කර ඇත්තේ එම මරණ සම්බන්ධයෙන් දැනුවත් බවත් ඒ සම්බන්ධයෙන් අදාළ සියලු තොරතුරු එක් රැස් කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්

https://zeenews.india.com/world/23-people-dead-in-norway-received-pfizer-covid-19-vaccine-days-before-2336275.html



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More