දේශීය පුවත්

තමන් නියෝජනය කළ බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විවිධ ආගම්, විවිධ දෙවිවරුන් අදහන අතර තමන් ද ඔවුන් සමග විවිධ ස්ථානවලට ගොස් ඇති බව සඳහන් කළ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඒ අනුව තම ආන්දෝලනාත්මක පාර්ලිමේන්තු කතාවේදී තමන් පැවසූ මෙකී අනුරාධපුරයේ ස්ථානයට තමන් ද ගිය බවත් ඒ කිසිදු විශ්වාසයක් අසත්‍යයැයි තමන් නොපවසන අතර ඒ කිසිදු විශ්වාසයකට තමන් අගෞරව නොකරන බවත් සඳහන් කළේය.

“කවදාවත් මම පැත්ත ගියත් බොරු කියන්නෙ නෑ. මං ගිහිල්ලා තියෙනවා. එතනදි මගේ කිසිම අවිශ්වාසෙකුත් නෑ, එතුමියට මං කිසිම ආකාරයකින් අපහාස කරන්න උත්සාහ කරන්නෙත් නෑ, මං එහෙම කරලාත් නෑ” යනුවෙන් ඔහු ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More