දේශීය පුවත්

වෘත්තීය දේශකවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡාවක් අද (15) විපක්ෂ නායක කාර්‍යාලයේ දී පැවැත්විණි.

මෙරට ප්‍රමුඛපෙළේ උපකාරක පන්ති ගුරුවරුන් එම අවස්ථාවට එක්ව සිටි අතර කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන ඔවුන් සහ සිසුදරුවන් මුහුණ දෙන ගැටලු එහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම පසුගියදා විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී උපකාරක පන්ති ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව 27(2) යටතේ සවිස්තරාත්මක අදහස් දැක්වීමක් කළ අතර ඒ පිළිබඳව ගුරුවරුන් සිය ස්තුතිය පිරිනැමීය.

උපකාරක පන්ති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ගුරුවරුන් විපක්ෂ නායකතුමාව දැනුවත් කළ අතර ඒ මොහොතේම හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂජෙනරාල්වරයාව සම්බන්ධ කොටගෙන ඒ සම්බන්ධයෙන් නවතම තත්ත්වය විමසීමටද විපක්ෂ නායකතුමා කටයුතු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More