පාඨලී චම්පික මහතාගේ ප්‍රධානත්වයෙන් බිහි වන ’43 වන සේනාංකය’ ඉරිදා (17) දින ජනගත කිරීමට නියමිතය.
කොළඹ ගාලු මුවදොර හෝටලයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇත.
එදින පෙරවරු 9.30ට සූම් තාක්ෂණය ඔස්සේ මෙහි මංගල ප්‍රකාශය එළිදැක්වීමට නියමිත අතර සියලු දෙනාට සජීවීව ඊට සම්බන්ධ වී ලියාපදිංචි වීමටද හැකියාව ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...