එංගලන්ත ක්‍රීඩකයින් නවාගැන්ගෙන සිටින ගාල්ල දඩල්ලේ පිහිටි සුපිරි සංචාරක හෝටලයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි වාර්තාවේ.
මෙම ක්‍රීඩකයන් සමග පැමිණි එක් ක්‍රීඩකයෙකුට කොවිඩ් -19 නව ප්‍රභේදය ආසාදනය වී ඇති බව මේ වනවිටත් අනාවරණය වී තිබෙන අතර මොවුන් නවාතැන් ගෙන සිටින මෙම හෝටලයේ සේවකයින් දෙදෙනා රත්ගම ආසනයේ කපුමුල්ල සහ විලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර ඔවුන්ට වැළඳී ඇත්තේ නව ප්‍රභේදයද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මෙම සේවකයින් දෙදෙනා හඳුනාගෙන ඇත්තේ (14) දින එම හෝටලයේ සිටින ක්‍රීඩකයින්ට සහ සේවකයින්ට සිදුකළ PCR පරීක්ෂණයක් මගිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...