දැනට ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගමේ සභාපති ලෙසත් ඊට පෙර උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත් පත්කර සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇති බව වාර්තා වෙයි.
ලංකා බැංකුවේ හිටපු අධ්‍යක්ෂ වරුන් දෙදෙනෙකු ඉවත් වීමෙන් පසු මෙම පත් කිරීම සිදු කොට ඇති බව සදහන්.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...