2010-2014 කාලයේ දී ලංකා ස.තො.ස.ට සම්බන්ධ සේවකයන් 153 දෙනෙකු ඡන්ද වැඩට යොදා ගැනීම සම්බන්ධයෙන්, අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසම, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට ගෙන නොයන බව අද (14) දින කොළඹ මහාධිකරණය දැනුම් දී තිබේ.
නඩුව ගොනුකිරීමේ සිදුව ඇති ප‍්‍රමාද දෝෂයක් හේතුවෙන් නඩුව ඉදිරියට ගෙන යා නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පවසමින්, අමාත්‍යවරයා නඩුවෙන් නිදහස් කරන බව දැනුම් දී තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...