ප‍්‍රධාන පුවත්

මියගිය වෛද්‍ය ග්‍රෙගරි මයිකල්ගේ බිරිය පවසන්නේ Pfizer BioNtech එන්නත ලබාගැනීමෙන් දින 3කට පසු එනම් 2020 දෙසැම්බර් 21 දින ඇතිවූ රෝගී තත්වය හේතුවෙන් ඔහුව එන්නත ලබාගත් මියාමි Mount Sinai Medical Center රෝහලට අතුලත් කරන අවස්ථාව වනවිටත් ඔහුගේ “රුධිර පරීක්ෂණ වාර්තාවේ Pfizer BioNtech එන්නත නිසා ඇතිවූ දැඩි සංකීර්ණ ව්‍යාකූලතා පෙන්වූ බව”ත් ඔහුව සුවපත් කරගැනීමට අතිදක්ෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් දරණ ලද උත්සාහය නිෂ්ඵල කරමින් ඔහු 2021 ජනවාරි 03වන දින මියගිය බවත්ය.

වයස අවු.56ක් වූ, ඉතා නිරෝගීව සිටි ප්‍රසව හා නාරි විශේෂඥයකු වන ඔහු Covid 19 වසංගතය මධ්‍යයේ බිළිඳුන් සිය ගණනක් බිහිකිරීමට දැඩි කැපවීමකින් දායක වූ ඉතා ආදරණීය වෛද්‍යවරයෙකු වන අතර Pfizer BioNtech එන්නත පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි බවත් සඳහන් කරන ඇය මෙම Covid 19 එන්නත් මගින් දැඩි සංකීර්ණ අතුරු ආබාධ ඇතිවන බව ජනතාව වටහා ගතයුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More