ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා “ටෘත් විත් චමුදිත” අන්තර්ජාල පුවත් නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් පවසා සිටියේ වට්ස්ඇප් මුදුකාංගය ඉදිරියට භාවිතා කිරීම අනතුරුදායක බවයි.
වට්ස් ඇප් මෘදුකාංගය භාවිතා කරන්නන්ගේ රහස්‍යභාවය සම්පූර්ණයෙන් අහෝසි වන බවත් පුද්ගලිකත්වය සම්පූර්ණයෙන්ම නිරාවණය වන බවත් ඔහු එම නාලිකවට කියා සිටියේය.
එහිදී ඔහු ” ශ්‍රි ලංකා විදුලි සංදේශන නියාමක සභාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටිනවා” යනුවෙන් අවධාරණය කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...