සංචාරකයන්ට ගුවන්තොටුපොලේ දී PCR පරීක්ෂණ සිදුකිරීමෙන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් ලිහිල් ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් ගේ උපදෙස් මත ඒ සඳහා නව ක්‍රමවේදයක් ලෙස තීරණය කර ඇත්තේ ඔවුන් රැඳී සිටින හෝටල් තුළ දී පළමු PCR පරීක්ෂණය සිදු කිරීමටයි.
ඊට පසුව දින 5-7ක් අතර කාලයකදී දෙවෙනි PCR පරීක්‍ෂණය ද ඔවුන් සිටින හෝටලයකදී සිදු කිරීමට අවස්ථාව දී ඇති අතර දින 17කට පසුවත් ඔවුන් මෙරට සංචාරයේ නිරත වන්නේ නම් ඔවුන්ට පනවා ඇති සංචරණ සීමා ඉක්මවා කටයුතු කිරීමට ඉඩ සැලසීමට ද නියමිතව තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...