එක්සත් ජාතික පක්ෂයේ උපනායක ලෙස කටයුතු කළ රවී කරුණානායක ඉන් ඉවත් කර එම තනතුර එම පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට ලබා දී ඇත.
එමෙන්ම එහි මහලේකම්වරයා ලෙස පාලිත රංගෙබණ්ඩාර පත්කර තිබෙන අතර වජිර අබේවර්ධන සභාපති ලෙස ද, ඒ.එස්.එම්. මිස්බාහ් භාණ්ඩාගාරික ලෙසද පත්කර තිබේ.
මෙම තනතුරු පත් කිරීම සිදුව ඇත්තේ අද (13) රැස්වූ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...