කුරුණෑගල රජපිහිල්ල රාජකීය උද්‍යානය ඩෝසර් යොදා සිදු කර ඇති බරපතල පරිසර විනාශය සම්බන්ධයෙන් නීරීක්ෂණය කිරීමට වැඩම සිටි භික්ෂූන් වහන්සේලා අතර සිටි භික්ෂූන් වහන්සේ නමක් අද (13) කවියකින් ප්‍රශ්න කර සිටියේ,
පරිසරයේ වටිනාකම නැතිද නුඹට දැනුනේ…
ඒ හින්දද මේ මහ ගස් කපා බිම හෙලන්නේ…
මේ දකින විට ඉවසුම් කොහොමද ඉවසන්නේ…
සොභාදහම් අම්මේ ඇයි තවත් නිහඬ වන්නේ…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...