කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ 51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව ද නමුත් තම ස්ථාවරය වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බව ද ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ද ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජනය කරමින් සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් පවසා සිටියේය.
” අපේ ස්ථාවරය නැගෙනහිර ජැටිය 100% ක් අධිකාරිය සතු විය යුතුයි “
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...