ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය ගෙවාගත නොහැකිව 2020 වසරේ මුල් මාස හය තුළ පමණක් කාන්තාවෝ 109 දෙනෙක් සිය දිවි හානිකර ගෙන තිබෙන බව වාර්තාවේ.
මෙම ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලංකාව පුරා ක්‍රියාත්මකව පවතින අතර කොරෝනා වසංගතයත් සමඟ රට වසා දැමුණු කාලසීමාවේ ගෙවිය යුතු ණය මුදල් සඳහා වැල් පොලියක් එකතු කිරීම නිසා මෙම ණයකරුවන් මත ඇතිවන පීඩනය වැඩි කිරීමට හේතු වී ඇති බව වාර්තාවේ.
ලංකාව පුරා 10,000කට වැඩි ප්‍රමාණයක් විවිධ ව්‍යාපාරිකයන් විසින් මෙමෙ ක්ෂුද්‍ර මුල්‍යය ආයාතන පවත්වාගෙන යන අතර ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමේ අරමුණෙන් පෙනී සිටින මෙම ආයතන අතුරින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිය හා මූල්‍ය බලපත්‍ර ලබාගෙන ඇත්තේ ඉන් ආයතන 10කටත් අඩු සංඛ්‍යාවක් බව මහ බැංකු වාර්තා වලින් කියවේ.
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...