දේශීය පුවත්

නැගෙනහිර වරාය පර්යන්තය සම්බන්දව මතුව ඇති තත්වයන් සම්බන්දව අද (13) පැවැත්විමට නියමිතව තිබු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සදහා වරාය අධිකාරිය නියොජනය කරමින් සභාපති දයා රත්නායක සහ උප සභාපති ඇතුලු ප්‍රධානින් සහ දේශිතෛෂි ජාතික ව්‍යාපාරයේන වෛද්‍ය වසන්ත බණ්ඩාර නිතිඥ මයුර ගුණවංශ සහ වරාය වෘත්තිය සමිති නියෝජනය කරමින් වෘත්තිය සමිති එකමුතුව නියොජනය කරමින් ශාමල් සුමනසේකර මහතාද එම වැඩසටහන සදහා ආරාධනා ලැබ සිටි බවට ආරන්චි මාර්ග සදහන් කරයි.

ආරංචි මාර්ග පවසන පරිදි වරාය අධිකාරියෙන් පැමිනෙන ප්‍රධානනින් පවසා ඇත්තේ වෘත්තිය සමිති නියෝජිතයින් පැමිනෙන්නේ නම් තමන්ට පැමිනිමට නොහැකි බවයි.

දේශපාලන අධිකාරියෙන් ඇතිවි ඇති බලපැම සම්බන්දව වරාය සේවකයිට අදහස් දැක්විමට තිබු අවශ්ථාව අහුරා දැමිම සම්බන්දව සේවකයෝ නොසන්සුන් වි ඇති බවට වාර්ථා වේ.

වෘත්තිය සමිති එකමුතුව නියොජනය කරමින් ශාමල් සුමනසේකර මහතා පසුගිය දින මාධ්‍යට නිකුත් කළ විඩියෝවක් පහත වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More