නැගෙනහිර වරාය පර්යන්තය සම්බන්දව මතුව ඇති තත්වයන් සම්බන්දව අද (13) පැවැත්විමට නියමිතව තිබු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහන සදහා වරාය අධිකාරිය නියොජනය කරමින් සභාපති දයා රත්නායක සහ උප සභාපති ඇතුලු ප්‍රධානින් සහ දේශිතෛෂි ජාතික ව්‍යාපාරයේන වෛද්‍ය වසන්ත බණ්ඩාර නිතිඥ මයුර ගුණවංශ සහ වරාය වෘත්තිය සමිති නියෝජනය කරමින් වෘත්තිය සමිති එකමුතුව නියොජනය කරමින් ශාමල් සුමනසේකර මහතාද එම වැඩසටහන සදහා ආරාධනා ලැබ සිටි බවට ආරන්චි මාර්ග සදහන් කරයි.
ආරංචි මාර්ග පවසන පරිදි වරාය අධිකාරියෙන් පැමිනෙන ප්‍රධානනින් පවසා ඇත්තේ වෘත්තිය සමිති නියෝජිතයින් පැමිනෙන්නේ නම් තමන්ට පැමිනිමට නොහැකි බවයි.
දේශපාලන අධිකාරියෙන් ඇතිවි ඇති බලපැම සම්බන්දව වරාය සේවකයිට අදහස් දැක්විමට තිබු අවශ්ථාව අහුරා දැමිම සම්බන්දව සේවකයෝ නොසන්සුන් වි ඇති බවට වාර්ථා වේ.
වෘත්තිය සමිති එකමුතුව නියොජනය කරමින් ශාමල් සුමනසේකර මහතා පසුගිය දින මාධ්‍යට නිකුත් කළ විඩියෝවක් පහත වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...