පාර්ළිමේන්තු මන්ත‍්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ ප්‍රකාශයකට එරෙහිව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පැමිණිල්ලක් භාර දීමට සමගි ජනබලවේගය කටයුතු කර තිබේ.
පාර්ළිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ජනාධිපතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා මන්ත්‍රීවරයෙකු ලෙස මන්ත්‍රී වරප්‍රසාද යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කල බවයි.
ඊට අමතරව ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව අද දිනයේ විරෝධතාවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...
කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...