දේශීය පුවත්

දෙරණ රූපවාහිනී නාලිකාව මගින් ඊයේ(12 ) පැවැති වාද පිටිය වැඩසටහනට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදෙනවා පමණක් නොව එවැනි අන්තවාදී ප්‍රහාර යළිදු ඇති නොවීමට අවශ්‍යය වටපිටාව සකස් කිරීමටද කටයුතු කරන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයාගේ මළ සිරුරු ආදහනය කරනවාද භූමදානය කරනවාද යන ප්‍රශ්නය කරලියට ගෙන ඇත්තේ සමාජය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවධානය වෙන අතකට පත් කිරීමට බවයි.

එහිදී ඔහු අවධාරණය කරනු ලැබුවේ පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවන බව වටහා ගත යුතු බවයි.

ආණ්ඩුවේ න්යාය පත්රයේ අංක එක ජාතික ආරක්ෂාව සුරැකීම සහ පාස්කු ප්රහාරයේ වින්දිතයනට සාධාරණය ඉටු කිරීමයි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

“මානව හිමිකම්” දංගෙඩිය අළුතින් මුවහත් වෙයි?

“මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විශ්වාසදායී චෝදනා ලැබ සිටින” ශ්‍රී ලාංකිකයින්ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් පැනවීම...


Read More

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ “සටන”

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඇති වැදගත්කම සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 21වනදා සිරස රූපවාහිනී නාලිකාවේ "සටන" වැඩසටහනට සහභාගී වූ වෘත්තීය සමිත...


Read More

Larry King ගේ වියෝව දැරිය නොහැකි පාඩුවක් – RT පුවත් සේවය

කොවිඩ්-19 ආසාදිතව පසුගිය ජනවාරි 02 වෙනිදා රෝහල් ගත කර තිබූ ලෝකයේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශයෙන් ජනප්‍රිය පුද්ගලයෙකු ව...


Read More