දේශීය පුවත්

දෙරණ රූපවාහිනී නාලිකාව මගින් ඊයේ(12 ) පැවැති වාද පිටිය වැඩසටහනට පැමිණි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට දඬුවම් ලබාදෙනවා පමණක් නොව එවැනි අන්තවාදී ප්‍රහාර යළිදු ඇති නොවීමට අවශ්‍යය වටපිටාව සකස් කිරීමටද කටයුතු කරන බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් ආසාදනයෙන් මිය යන ඉස්ලාම් භක්තිකයාගේ මළ සිරුරු ආදහනය කරනවාද භූමදානය කරනවාද යන ප්‍රශ්නය කරලියට ගෙන ඇත්තේ සමාජය තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධ අවධානය වෙන අතකට පත් කිරීමට බවයි.

එහිදී ඔහු අවධාරණය කරනු ලැබුවේ පුච්චා දමන්නේ කොවිඩ් වෛරසය මිස ඉස්ලාම් භක්තිකයා නොවන බව වටහා ගත යුතු බවයි.

ආණ්ඩුවේ න්යාය පත්රයේ අංක එක ජාතික ආරක්ෂාව සුරැකීම සහ පාස්කු ප්රහාරයේ වින්දිතයනට සාධාරණය ඉටු කිරීමයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More