2019 පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ශී‍්‍ර ලංකාවේ නියෝජ්‍ය අයිසිස් නායක නවුෆර් මොහමඞ් බෝම්බ නිෂ්පාදක මොහමඞ් අන්වර් සහ ප‍්‍රහාර එල්ල කිරීමේ ස්ථාන තීරණය කළ අන්මද් මිල්නායට එරෙහිව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පසුගිය සඳුදා (11 දා) නඩු පවරා තිබුණු බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණි. පුවත් පත් වාර්තා පවසා සිටියේ අමෙරිකානු එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් අදාල සැක කරුවන් අමෙරිකාවට භාර දෙන ලෙස ඉල්ලා ඇති බවයි.
ත‍්‍රස්තවාදී සැකකරුවන් ඇමෙරිකාවට භාරදීමේ උදර්පණ ගිවිසුමක් ශී‍්‍ර ලංකාව සහ ඇමෙරිකාව අතර අත්සන් කර නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් ක්ළේය. ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනා අමෙරිකාවට භාර නොදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...