කෙටුම්පත් හා කල් තැබීමේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවත් පාළිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද අවධානය යොමුවනු ඇතැයි ද පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වන්නැයි දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.
පාර්ළිමේන්තුවේ සියලු සේවකයින්ට අද හා ලබන සිකුරාදා යන දෙදින තුල PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ද මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වීම හමුවේ ඔවුන්ගේ පළමු පෙල ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති සංඛ්‍යාව 20ක් බව ද නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...