සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තිලක් වීරසිංහ මහතා පවසා සිටියේ උදයංග වීරතුංග මහතා විසින් යුක්රේන සංචාරක ව්‍යාපෘතිය විනාශ කළ බවයි.
“ටෘත් විත් චමුදිත” නම් අන්තර්ජාල වැඩසටහනකට සහභාගි වෙමින් තිලක් වීරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය මුළු ලෝකයටම ලැජ්ජාවක් බවත් මීට වඩා පරෙස්සම් වී කළ යුතුව තිබූ බවත්ය.
එහිදී ඔහු පවසා සිටියේ,
“යුක්රේන සංචාරක ව්‍යාපෘතියට තමන්ගේ සම්බන්ධයක් නැහැ. එම සංචාරකයෝ භාවිත කරන්නේ මගේ බස් රථ නොවෙයි.මට සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරය ලැබුණේ නාමල් රාජපක්ෂ මහතා තම බෑනා නිසා නෙවෙයි.සංචාරක මණ්ඩලයේ සභාපති ඉවත්කර තමන් එම පුටුවට ඒමට කිසිදු බලාපොරොත්තුවක නැහැ.මම නාමල් රාජපක්ෂ හෝ මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ බලය අයුතු විදිහට පාවිච්චි කරන්නේ නැහැ.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...