දේශීය පුවත්

11වන දින රාති‍්‍රයේ දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වූ 360 වැඩ සටහනට සහභාගී වෙමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ තමන් ද ධම්මික පැණිය පානය කළ බවයි.

ලෝකයේ පැවතිය හැක්කේ එක දැනුම් පද්ධතියක් නොවන බවත්, පෙරදිගට විශේෂ වූ දැනුම් පද්ධතියක් ඇති බවත් බටහිර විද්‍යාව සහ එම දැනුම් පද්ධතිය පමණක් විශ්වාස කරන බොහෝ දෙනෙක් පැණිය දෙස උපහාසයෙන් බැලූවත්, තමන් එසේ නොකරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

සිරිනිවාස රාමනූජන් නම් ඉන්දියානු තරුණයා; බටහිර ගණිත මහාචාර්යවරුන්ට පවා විසදීමට නොහැකි වූ ගණිත ගැටළු විසදීමට සමත් වූ බවත් එම ගැටළු විසදීමට තමන්ට දැනුම ලැබුණේ ලක්ෂ්මී දෙවියන්ගෙන් බව පවසා ඇති බවත් අමාත්‍යවරයා පැවසී ය.

ඒ අනුව; බටහිර දැනුම් පද්ධතියට අමතරව තවත් දැනුම් පද්ධතියක් ඇති බව තමන් විශ්වාස කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More