කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ සංවිධානය බිහි කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ; අතළොස්සක් වූ ආර්ථික ඝාතක නිළධාරීන් පිරිසක් විසින් මෙම ආණ්ඩුව හසුරුවමින් සිටින බවත් ඔවුන් විසින් ආණ්ඩුව ප‍්‍රාණ ඇපයට ගෙන ඇති බවත්ය.
පසුගිය චන්ද්‍රිකා ආණ්ඩු සමයේ දී ද මෙම නිළධාරීන් වරාය සම්බන්ධ තීන්දු තීරණ ගත් බව ද මෙම පාවාදීම කලහොක් වරාය සම්බන්ධ ප්‍රශ්නය ඇතැම් විට මෙම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය වනු ඇතැයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ ප්‍රකාශයේ ලින්ක් එක පහලින් දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...