2015 සිට 2019 නොවැම්බර් දක්වා කාලයේදී ඉස්ලාමීය අන්තවාදීන් පිළිබඳව හමුදා බුද්ධි ඒකකය රැස්කරගෙන තිබූ දත්ත පසුගිය යහපාලන රජය ඉවත දමා තිබූ බවත් මුළු හමුදා බුද්ධි ඒකකයම අකි‍්‍රය කිරීමට එම රජය කි‍්‍රයාකරතිබූ බවත් වත්මන් රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග හෙළි කර සිටී.
මෙරට ISIS කි‍්‍රයාකාරීන් පිරිසක් සිරියාවේ ISIS කි‍්‍රයාකාරීන් හමුවට යෑම ගැන තොරතුරු ලැබී තිබූ අතර එවැනි තොරතුරු ලැබී නැති බව කියමින් එවකට සිටි දේශපාලකයෙක් එම තොරතුරු වසන් කළ බවද ඒ හේතුවෙන් අන්තවාදීන් හඹා යෑමේ කි‍්‍රයාවලිය මුළුමනින්ම නතර වී තිබූ බවද රජයට අනාවරණය වී ඇත.
(දිවයින වාර්තාවක් ඇසුරිනි)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...