කොළඹ වරාය නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමේ ගිවිසුම ඉතා ඉක්මණින් අත්සන් කළ යුතු බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දියානු විදේශ ඇමති එස්.ජයශංකර් විසින් අවධාරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බව “ඩේලි මිරර්” පුවත්පත වාර්තා කරයි.
එයට අමතරව ත්‍රීකුණාමළයේ තෙල් ටැංකි පිළිබඳ ගිවිසුම් ද කඩිනම් කළ යුතු බව එම සංචාරයේදී ඔහු විසින් අවධාරණය කර ඇති බව ද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...