ආණ්ඩුවේ අභ්‍යයන්තර ආරංචි මාර්ග වලට අනුව ඉදිරි දින කිහිපය තුළ දැවැන්ත ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බව පැවසේ. පසුගිය කාලය පුරාවට ප්‍රබල මහජන විරෝධයක් එල්ල වූ අධිකරණ අමාත්‍යය ධූරය සහ වරාය අමාත්‍යය ධූරය ඇතුළු තවත් ප්‍රබල ඇමති තනතුරු රැසක් සංශෝධනය වීමට නියමිත බව එම ආරංචි මාර්ග තහවුරු කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...