පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කරන ලද ත‍්‍රස්ත ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්ත කණ්ඩායම් වලට ආධාර අනුබල ලබා දුන්නේ යයි ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට ඇමරිකානු අධිකරණයකින් අධිචෝදනා ගොනුකර තිබේ.
චූදිත සැකකරුවන් තිදෙනා අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පසුවන අතර එම සැකකරුවන් තිදෙනා ඓSඓS සංවිධානයේ ආධාරකරුවන් යයිද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...