වර්තමාන ආණ්ඩුව බලයට ආවේ පහුගිය ආණ්ඩුව කුණු කොල්ලයට ආණ්ඩුව විකුණා දැමූ ජාතික සම්පත් නැවත පවරා ගැනීමට බවත් ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවසන්නේ එසේ බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය තැනීම සඳහා රජයට මුදල් නැත්නම් “තව ටික කාලයක් එලෙස තිබෙන්නට හරින්න. මොකද එතකොට කහනවා” දැයි එහිමියන් ප්‍රශ්න කළේ ය.
දහදුක් විඳ ගොඩනැඟූ රජය කිසි දිනක මෙම ජැටිය විකුණා දමනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් උන් වහන්සේ අවධාරණය කළහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...