පුරාවස්තු සොරකම්කල ලංකාවේ එකම
පොලිසි කොහෙද තියෙන්නෙ,
ඉදිරිපස.අලංකාර කර පිටුපස. ගොඩා බැරල්
අහුරා ජරා ජිර්න කර අභාවයට යන බලකොටුව වහා ගරුජනාධිපති තුමන්ගේ මැදිහත්විමෙනි
පුරාවාද්‍යා බලදරයන කැදවා වහා පියවරක්
ගැනිමට හැකිනම් පිං අත්වෙනව.
ගරු ජනාධිපති තුමනි.!!!!!”!
සදාදරණිය මව්බිම පරදේශ ක්කරුවන්
අතින් කෙලසුන සමයේ රැවන්වැල්ල ලැගුම්
තිප්පොල කරගනිමින් ජුබිලි අංබලම සහ ලනදේශි බලකොටුව භාවිතයට ගත් අතර
සිතාවක රාජධානිය , හරහා සම්පත්. කොලොංතොටට රැගෙන යමෙදි සංදිස්තානයක් වු මෙ බිම අද දවසේ අතව
ඇති ඉරනම ඔබට පේනවා ඇති.
දියත උයන. බොරුස්ගමුව ඇවිදින මංතිරු පිටකොටුව පාවෛන අවන්හල් මරදාන
දුම්රිය ගබඩා සාප්පු සංකිර්න අලංකාරකර
ජනාධිපති තුමාට මෙව කජ්ජක්ද.
රට ලස්සන කරන්න ගමට එන්න………..
රැවන්වැල්ලට ආදරයකරන මිනිසුන් අතර
අපත් ඔබත් පෙලගැහෙමු.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...