අමාත්‍යය උදය ගම්මන්පිල මහතා ඊයේ(08)පාර්ලිමේන්තුවේදී අය වැය විවාදයට සහභාගි වෙමින් පවසා සිටියේ තමා කුරාණය මුල සිට අගට දෙවතාවක් කියවූ නමුත් කුරාණයේ කොතැනකවත් ආදාහනය තහනම් කර තිබෙන බවක් තමාට හමු වූයේ නැත් බවයි.
එහිදී අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේ කුරාණයේ හරාම් දේවල් මොනවාද, හලාල් දේවල් මොනවාද කිය සඳහන් වන බවත් තමන් මේ සම්බන්ධයෙන් හඬ නඟන මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් කුරාණයේ කොතැනද මළමිනී ආදාහනය කියන එක තහනම් බව සඳහන් කර තිබෙන්නේ කියා පෙන්වා දෙන ලෙස ඉල්ලා සිටින බව පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...