තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බව ද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව ද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ජීවිත කාලයටම සර් කියන්නට පොරොන්දු වී ඇති බව ද සිරිකොතට පස් වතාවක් ගොස් ඇති බව ද පැවසූ ඇය අද ශ‍්‍රීලනිපය පොහොට්ටුවට විකුණා දමා ඇතැයි ද වැඩි දුරටත් පවසා සිටියාය.
හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර බණ්ඩාරනායක සමාධිය ඉදිරියේ පැවති ගුණ සමරුවට ආනාරාධිතව පැමිණි ඇය එසේ පැවසුවාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...