දේශීය පුවත්

අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක්ට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍යය නවීන් සොයිසා මහතා පවසා සිටියේ ආණ්ඩුව වැරදි පාරේ යනවා නම් ආණ්ඩුව පෙරළා දැමීමට තම සංගමය පසුබට වන්නේ නැති බවයි.

එහිදි ඔහු අවධාරණය කළේ තම සංගයමයට වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වයක් සතු බවත් අවශ්‍යය නම් ආණ්ඩු පෙරළීමේ ශක්තියද ඇති බවයි.

එහිදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් තම සංවිධානයට බැසිල් රාජපක්ෂ මහතාගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවත් තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් වෛද්‍යය නවීන් සොයිසා මහතා පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More