අද උදෑසන යුක්‍රේනයේ සිට සංචාරයින් 150ක් රැගත් 6 වන යානයත් මත්තල ගුවන් තොටුපොලට ලඟා වූ බව වාර්තා වන අතර යුක්‍රේනයේ කිව් පෝස්ට් (Kyiv Post) පුවත් පත වාර්තා කරන්නේ එරට කොවිඩ් වසංගතය පාළනය කරගැනීමේ දැඩි අපහසුකාරී තත්වයක් උද්ගත වී ඇති හෙයින් දැඩි සංක්‍රමණික සීමාවන් යටතේ අද (08) දින සිට දින 16 කට එරට වසා දැමීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ඩෙනිස් ශ්ම්‍යහල් (Denys Shmyhal) ප්‍රකාශ කර ඇති බවයි.
වසංගතය ආරම්භයේ සිට මේ දක්වා; යුක්‍රේනයේ ආසාදිතයින් 845,343 අතරින් 14,204 දෙනෙකු මියගොස් ඇති බවත් මේ වනවිට 380,000 ආසාදිතයින් සිටින අතර අමතරව තවත් ආසදිතයින් 930,000 දෙනා රට තුළ සිටිය හැකි බවට අනුමාන කරන බවත් එම වාර්තාව තව දුරටත් සඳහන් කරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.kyivpost.com/ukraine-politics/ukraine-to-impose-new-lockdown-on-jan-8-after-holidays.html?cn-reloaded=1

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...