දේශීය පුවත්

අන්තවාදයට යටත් වීමෙන් අන්තවාදය අවසන් කළ නොහැකි බව මහාචාර්ය ඉඳුරාගාරේ ධම්ම රතන හිමියෝ පවසති.රුසියාවේ ජනාධිපති වැලැදිමිර් පුටින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් උන්වහන්සේ විසින් මෙම ප්‍රකාශය කරණු ලැබුවේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව පැවැත්වූ රැස්වීමකදීය. එම ප්‍රකාශය අද පැන නැගී ඇති භූමදානයද ආදාහනයද යන ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් සපයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More